Monday, March 19, 2012

Welcome To WESL Official Blog


Wrestling Entertainment In Srilanka කියන්නේ මේ වෙනකොට fb එකේ තියන, wrestling වලට කැමති අයට ඒ අයගේ අදහස් බෙදාගන්න... අලුත් දේ දැනගන්න.. තියන හොදම,ඇක්ටිව් ම group එක.
group එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම, අපේ group එකේ කෙරෙන දේවල් ඒ වගේම රෙස්ලින්ග් ගැන අලුත් තොරතුරු වගේ දේවල් දැන ගන්න එක තවත් පහසු කරන්න අපි මේ බ්ලොග් එක ආරම්භ කළා.ඉදිරියේදී wrestling ගැන නවතම තොරතුරු...ඒ වගේම WWE , TNA matches LIVE බලන්නත් පහසුකම් අපි මේ හරහා ලබා දෙන්න අපේක්ෂා කරනවා.දිගටම අපිත් එක්ක රැදී සිටින්න. -WESL මිතුරුකැළ-

No comments:

Post a Comment